Thursday, September 11, 2014

කුරුලෑ වදයට සහ පැල්ලම් වලට 100% ස්වාභාවිකයි , කොල්ලන්ටද වැඩ..! :D

                                      

කරන්න කියල මහා දෙයක් නෑ ඉතින්

කොහෙහරි ගිහින් ආවම සහ රෑට නිදාගන්න කලින්

1.දෙහි බෑයක් අරං එහි යුෂ වලින් මුණ හොදට හෝදන්න

2.මදක් රත්වුණ වතුරෙන් හොඳට නැවත මුණ හෝදන්න , මේක ඉතින් ගොඩාක් යට වැඩ කරන සිද්දියක් ,මට අත්දුටුවයි ප්‍රශ්‍යක්ෂයි කියල කියන්න පුළුවන් තත්වෙකට මෙහෙම කරලා එන්න පුළුවන් වුනා

හරි

ඊළඟට කියන්න යන්නේ මුනේ කුරුලාවක් කඩල  ඊටපස්සේ එන කළු ලප නැති කරගන්න විදිය

sss

මේකට අනිවාරෙන්ම හරියන්නේ ශුද්ධ  විටමින් ඊ තියන ආලේපයක් මුනේ ගාන එක . (මම නම් කියනෙන් OLAY කියන  UV MOISTURIZER එක පාවිච්චි කරන්න කියල )- මෙකට තුවාල කැළැල් වුනත් සති දෙක තුනක් ඇතුලත ශේප් තත්වෙකට ගන්න පුළුවන් , මුනට නම් හොදට වැඩ

0 comments:

Post a Comment