Thursday, September 11, 2014

moneybookers to paypal සල්ලි මාරු කරමු.

ගොඩ කාලෙක ඉඳන් සිරා හිතේ මේ ගැන පොස්ටුවක් ලියන්ට හෙන අයිඩියා එකක් තිවුනා , එත් කෝ ටයිමර් එක ඇක්ටිව් වුනාට පස්සේ ෆිල්ම්ස් බලලා ගේම්ස් ගහල එනකොට , බ්ලොග් එකේ කුරුටුගාන ටයිම් එක පැනල  සිරා මේ මොකක්ද අඩව්වක වෙබ් සයිට් එකක් හදන්න අහුවෙලා ඒරොප්පේ ඇන්ටි කෙනෙක් සල්ලි වගයක් එවල තිවන නේ , ඉතින් ඒ සල්ලි ටික ගන්න කියල දීපු මහා සටනේ ප්‍රතිපල හැටියට තමයි මේ සිද්දිය කරන කියන හැටි තේරුනේ … ඉතින් අද මාතෘකාවෙන් කතාකරන්න යන්නේ අපි කොහොමද මේ මනිබුකර්ස් වල තියන සල්ලි පොඩ්ඩ පේපැල් ගිණුමකට මාරු කරන්නේ කියල , ඒවගේම පේපැල් ගිණුමකින් කොහොමද මනිබුකර්ස් ගිණුමකට සල්ලි මාරු කරන්නේ කියලත් මන් කියල දෙනෝ.. හොදේ  :D  , මේකෙදි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ , මේකේ පේපැල් එක ලංකාවේ විදියට හදලානම් මේක කොරන්ඩ බෑ , ඉස්සෙල්ල වෙන රටක එකක් විදියට හදන් ඉන්න , මෙන්න හදන හැටි   සහ මේ කෙස් එක හරියට කරන්න ඩොලර් කීපයක් ඔයාට වැය කරන්න වෙනවා , (- සැ.යු – එම සල්ලි කොළ කීපය යන්නේ මනිබුකර්ස් ලට සහ පේපැල් ලට හොදේ , සිරා නෙවි ) ඉතින් මෙන්න මේකයි අප විසින් දැමිය යුතු ජිල්මාර්ට් එක

ඉස්සෙල්ලම

1.ඕනෙම පේපැල් ගිණුමක්  [වෙන රටක විදියට හදපු එකක් නම් විතරයි සල්ලි ගන්න පුළුවන් ඔයාලට - ලංකාවේ විදියට හදපු එකකට බැරියෝ..]

2.මනිබුකර්ස් ගිණුමක්

ගිණුම් දෙකේම නම් ගම සමාන විය යුතුයි , එකම ඊමේල් එකෙන් මේ ගිණුම් දෙක හදාගන්න කියල තමයි මම නම් කියන්නේ , මොකද මම මේක කරලා බැලුවම හරිගියේ එක නිසා වෙන්නත් ඇති .. නැත්නං ඉතින් සුද්දට තමයි සල්ලි පුජා වෙන්නේ

හරි

ඊටපස්සේ කරන්ඩ තියෙන්නේ  FREELANCER ගිණුමක් හදාකියාගන්නෙක (මේක පේපැල්  ගිණුම හදපු ඊමේල් අකවුන්ට් එකෙන්ම හදන්න ඕනේ හොදේ ) , එම ෆිලාංස්ර් ගුනුමේ කිසිම දෙයක් වෙරිෆයිඩ් වෙන්න ඕනේ නෑ ,  මනිබුකර්ස් උත් පේපැල් උත් අන්වෙරිෆ්යිඩ් වුනාට අවුලක් නෑ

අද මේ පොස්ට් එක ලියන්න වෙලාවක් නෑ ඉක්මනට මෙහි දෙවැනි පොස්ට් එක දාන්නම්….!

0 comments:

Post a Comment