Sunday, September 21, 2014

බයෝ කරන ඈයෝන්ට .. ඔන්ලයින් මෝචරියක් .

මෙන්න මේ සයිට් එකෙන් පුළුවන් , ජිව විද්‍යාව හදාරන ඔයාලට මිනිස්සුන්ගේ ශරීර පිලිබඳ අද්‍යනය කරනන් කිසි අවුලක් නැතුව , මේකෙන් මිනිස් සිරුරේ නොයෙකුත් පද්දති වගේම අඟලෙන් අඟල චෙක් කරන්න වුනත් පුළුවන් , කැපුම් කෙටුම් කිරීම සඳහා ද මෙහි ඉඩ ප්‍රස්තාව ලැබෙනවා , ඉතින් ඇත්ත ශරීරයක් කපන්න කරන්න චාන්ස් නැති කස්ටියට මෙන්න

0 comments:

Post a Comment