Thursday, September 11, 2014

ටෙලිකොම් එකේ ක්නෙන්ක්ෂන් ස්පීඩ් එක වැඩිවෙලා වගේ

ටෙලිකොම් එකේ ක්නෙන්ක්ෂන් ස්පීඩ් එක වැඩිවෙලා වගේ ..


අනේමන්ද ටිකිරිමලය උදේ පාන්දර යූ බටයෙන් සින්දු වගයක් බානකොට දැක්කේ …! මෙන්න බොලේ ඩවුන්ලොඩ් ස්පීඩ් එක 200KB පැනල ..! මේක හැබැයි CONSTANT එකක් විදියට තියෙන්නේ නෑ , මාරු වෙනවා .. මම නම පාවිච්චි කරන්නේ INTERNET DOWNLOAD MANAGER 6.05 මේ සොෆ්ට්වෙයා ඒකෙන පුළුවන් ලයින් ඒකෙන් දෙන උපරිම වේගය ඩවුන්ලෝඩ් සඳහා අත්විඳින්න , හැබැයි එවෙලාවට සර්ෆ් කරනවා නම බොරු හොදේ …. http://adf.ly/rzEbx

0 comments:

Post a Comment