Thursday, September 11, 2014

Merlin All season






merlin
අද කියන්න යන්නේ Hiru TV (හිරු ටීවී) එකේ විකාශනය වෙන Merlin කියන රූපවාහිනී කතා මාලාවේ පළමුවන කොටස ගැන. මේ කතාවත් මේ දිනවල විශාල ලෙස ජනප්‍රිය වෙමින් පවතින බව පෙනුන නිසා මේ කතාව download කරගන්න දෙන්න හිතුවා. කලින් ලිපියකත් මේ ගැන ලියලා Download කරගන්න ලින්ක් දුන්න. ඒත් ආයිමත් මේ සියලුම කතාවන් අනු පිළිවෙලින් දෙන්නේ ඔයාලට ලේසියෙන් Download කරගන්න පුළුවන් වෙන්න.
Merlin (2)
පහළින් වීඩියෝ Play කරලා ඔයාලට පුළුවන් IDM එක භාවිතා කරලා වීඩියෝ Download කරගන්න.
Merlin (3)
Merlin Season 1 Episode 1 – The Dragon’s Call.mp4 - 175MB 

Merlin Season 1 Episode 2 – Valiant.mp4 - 183MB 

Merlin Season 1 Episode 3 – The Mark of Nimueh.mp4 - 180MB 

Merlin Season 1 Episode 4 – The Poisoned Chalice.mp4 - 178MB 

Merlin Season 1 Episode 5 – Lancelot.mp4 - 169MB 

Merlin Season 1 Episode 6 – A Remedy to Cure All Ills.mp4 - 179MB 

Merlin Season 1 Episode 7 – The Gates of Avalon.mp4 - 180MB 

Merlin Season 1 Episode 8 – The Beggining of the End.mp4 - 176MB 

Merlin Season 1 Episode 9 – Excalibur.mp4 - 177MB 

Merlin Season 1 Episode 10 – The Moment of Truth.mp4 - 180MB 

Merlin Season 1 Episode 11 – The Labyrinth of Gedref.mp4 - 177 MB 

Merlin Season 1 Episode 12 – To Kill the King.mp4 - 179MB 

Merlin Season 1 Episode 13 – Le Morte d’Arthur.mp4 - 177MB 

හරියට වැඩේ කරගත්තොත් මේ වගේ පෙනේවි. image
මේ විදියට ලිපියක් නැවත ලියන්න ප්‍රධානම හේතුව තමයි, පහුගිය දවස් වල මේ කතාව හොයාගෙන බ්ලොග් එකට ආපු පිරිස වැඩි වීම. hiru tv merlin , merlin hiru tv , merlin on hiru tv , merlin in hiru tv , merlin tv series hiru tv , hiru tv merlin season 2 , hiru tv merlin yesterday , www.hirutv.lk merlin , merlin+hiru+tv වගේ දේවල් Search කරලා මේ කතාව ගන්න ගොඩක් අය ඇවිල්ලා තිබුනා.
Merlin (1)
මේ වීඩියෝ හැම එකකම ලින්ක් හොයාගත්තේ Internet එකෙන්ම තමයි. ඒ නිසා මේවායේ අයිතිය ඒ පුද්ගලයන් සතුබව මතක් කරන්න ඕන. වානිජ පරමාර්ථයකින් තොරව භාවිතා කිරීම ඔයාලගෙ යුතුකමක්. මේ වගේම පුළුවන් ඉක්මනට අනිත් කතා ටිකත් දාන්නම්. ඔයාලගේ අදහසුත් කියලම යන්නකෝ.

3 comments:

  1. merlin balanna bene ,apita balanna widiyak hadala dennako

    ReplyDelete
  2. anith season tikath dnn berida???
    anika mewa wada krnn ne

    ReplyDelete